අදත් LPL තරගවට දෙකක්
ලංකා ප්රීමියර් ලීග් ක්රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (01) පැවැත් වීමට නියමිත වේ.
ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් කළම්බෝ කිංග්ස් සහ දසුන් ශානක නායකත්වයෙන් යුත් දඹුල්ල වයිකින්ග් කණ්ඩායම් අතර තරගය අද සවස 3.30 ආරම්භ වේ.
එසේම කුසල් ජනිත්ගේ නායකත්වයෙන් යුත් කැන්ඩි ටස්කර්ස් සහ තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතර තරගය අද රාත්රී 8.00 ට ආරම්භ වීමට නියම්ත වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
