අනුරුද්ධ සම්පායෝට එරෙහිව අධිචෝදනා
මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝට, බන්ධනාගාර නිලධාරීන් 04දෙනෙකුට සහ රැඳවියන් දෙදෙනෙකුට එරෙහිව මීගමුව මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මහත්මිය සඳහන් කළේ කුමන්ත්‍රණය කිරීම සහ ව්‍යාජ ලේඛන යොදා ගෙන නීතිවිරෝධි භාණ්ඩ බන්ධනාගාරය තුළට ගෙන ඒම ඔවුන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
