දේශීය

විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද දිවයිනට

විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද (01) දිවයිනට පැමිණ ඇත.

මැදපෙරදිග හා යුරෝපයේ සිටි ශ්‍රී ලාංකිකයින් 149 දෙනෙක්

  • එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පුද්ගලයින් 49 දෙනෙක්
  • කටාර්හ සිට පුද්ගලයින් 95 දෙනෙක්
  • ජර්මනියේ සිට පුද්ගලයින් පස් දෙනෙක්

මෙලෙස දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.

මෙම පිරිස් PCR පරීක්ෂණ සඳහා යොමු කර, නිරෝධායන කටයුතු සඳහා අදාළ මධ්‍යස්ථානවලට යොමුකිරීමට කටයුතු කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *