දේශීය

නැගෙනහිර පළාතේ සියලු පාසල් දින තුනක් තාවකාලිකව වැසේ

හෙට (02) සිට ලබන සිකුරාදා (04) දක්වා නැගෙනහිර පළාතේ සියලු පාසල් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි දිනවල කාලගුණ තත්ත්වය පිළිබඳ සඳහන් කර ඇති කරුණු සැලකිල්ලට ගනිමින් පවත්නා අයහපත් කාලගුණ තත්ත්වය නිසා මෙලෙස පැසැල් දින තුනක කාලයක් වසා දැමීමට නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරිය අනුරාධා යහම්පත් මහත්මිය උපදෙස් ලබා දී ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *