දේශීය

මහරට කමිටුවක් – නි. පොලිස්පති අජිත් රෝහණ ?

පසු ගිය ඉරිදා මහර බන්ධනාගාරයේ ඇති වූ කලබලකාරී තත්ත්වය විමර්ශනය කරීමට ඊයේ (30) පත් කළ කමිටු සාජිකයන් අතර  පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාද සිටියි.

ඒ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහාතාගේ පත් කිරීමකට අනුවයි.

නමුත් අජිත් රෝහණ මහතා  අධිකරණ අමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් තමන් වෙනුවට වෙනත් නිලධාරියෙන් එම කමිටුවට පත්කරන ලෙස ඉල්ලා ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *