දේශීය

මෙරට කොවිඩ් තතු

මේ වන විට කොවිඩ් වෛරසයට ගොදුරු වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 23,987ක් වේ.

ඉන් ආසාදිතයින් 17,560දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර ආසාදිතයින් 6,309ක් නිරෝධායන මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඊයේ (30) තවත් කොවිඩ් මරණ 02ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 118ක් දක්වා ඉහළ ගොස් ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *