ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා ඝාතනය කළ සැකකරු ඩුබායි හීදී අත්අඩංගුවට
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන රන්ජන් ද සිල්වා ඝාතන කිරීමේ ප්‍රධාන සැකකරු වන ධර්මසිරි පෙරේරා අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය 29වන දා ඩුබායි හීදී ඉන්ටර්පෝල් ජාත්‍යාන්තර පොලීසිය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් වූ රංජන් ද සිල්වාහට පසුගිය 2018 වර්ෂයේ මැයි 24 වැනිදා වෙඩි තබා ඝාතනය කොට තිබුණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
