දේශීය

ලෝක ඒඩ්ස් දිනය අද

ලෝක ඒඩ්ස් දිනය අදට (01) යෙදී තිබේ.

ලෝක ඒඩ්ස් දිනයේ මෙවර තේමාව වන්නේ “ගෝලීය සහයෝගීතාව සහ හවුල් වගකීම“යන්නයි.

ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කළේ මේ වන විට මෙරට තුළ HIV ආසාදිතයින් 3600ක් පමණ සිටින බවට ඇස්තමේන්තු කර ඇති බවයි.

මෙරට තරුණ පරපුර තුළ HIV ආසාදනය වීමේ ඉහළ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය වැඩිදුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *