පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් උතුරු පළාතේ සියලුම පාසල් හෙට (03) හා අනිද්දා (04) වසා දැමීමට තීරණය කළ බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය නිවේදනය කරයි.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.