මෙරට කොවිඩ් තතු
ගෝලීය කොවිඩ් වෛරසයට ගොදුරු වු මෙරට සමස්ත කොවිඩ් ආසාදතයින් සංඛ්‍යාව 24,532ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ (01) නව ආසාදිතයන් 541ක් වාර්තා වීමත් සමගිනි.
සමස්ත ආසාදිතයින් අතරින් 17,817 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර ආසාදිතයින් 6,593ක් ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඊයේ තවත් කොවිඩ් මරණ 04ක් වාර්තා වු අතර ඒ අනුව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 122ක් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
