මෝටර් රථ ධාවන ශූර ලුවිස් හැමිල්ටන් ට ”සකීර් ගෝන්ෆ්රී” තරගය අහිමි වෙයි
මෝටර් රථ ධාවන ශූර ලුවිස් හැමිල්ටන්හට කොවිඩ් ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලෝක ශුරයෙක්වන මොහුට මෙම වෛරසය ආසාදනය වීම හේතුවෙන් බහරේන් හි පැවැත්වෙන සකීර් ගෝන්ෆ්රී මෝටර් රථ ධාවන තරගවලියට සහභාගී වීමේ හැකියාව අහිමි වී ඇත.
කොවිඩ් රෝග ලක්ෂණ ලුවිස්ගෙන් පෙන්නුම් කළ නිසා ඔහු PCR පරීක්ෂණ දෙකකට යොමු කර ඇති අතර එම පරීක්ෂණ දෙකෙන්ම ඔහු වෛරස ආසාදිතයෙක් බවට තහවුරු වී ඇති බව ඔහුගේ කණ්ඩායමේ ප්‍රකාශකයෙක් සඳහන් කර ඇත.
ඒ අනුව මේ වන විට ලුවිස් හැමිල්ටන් ස්වයං නිරෝධනයට යොමු වී සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
