දේශීය

ලොහාන් රත්වත්තේ බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දෙයි

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අද (02) ජනපති ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ලොහාන් රත්වත්තේ මහතා මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේ ද කටයුතු කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *