දේශීය

මහර බන්ධනාගාර ගැටුමෙන් ජීවිතක්ෂයට පත් වූ රැඳවියන් 9කට කොවිඩ්

මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූ රැඳවියන් 09දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ජීවිතක්ෂයට පත් වූ රැඳවියන්ගේ සිදු කළ PCR පරීක්ෂණලදී  ඔවුන් කොවිඩ්  ආසාදිතයින් ලෙස තහවුරු වූ බව රාගම රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.

මෙම රැඳවියන් 09දෙනාට අමතරව ජීවිතක්ෂයට පත් වූ අනෙක් රැඳවියන් දෙදෙනාගේ PCR පරීක්ෂණ අද (02) සිදු කිිිිරීමට නියමිතව ඇති බව රාගම රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *