වත්තල ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්
වත්තල ප්‍රදේශයේ හේකිත්ත,පල්ලියවත්ත, වැලිඅමුණ පාර,බලගල, ගලගහදුව,මරදාන පාර, ඇලකන්ද හා හැඳල පාරේ කොටසකට හෙට (03) උදෑසන 10 සිට පසුදින (04) අලුයම 4 දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
