ගෝලීය නවතම තතු – COVID 19
ලොව පුරා කොවිඩ් වෛරසයට ගොදුරු වූ සමස්ත ආසාදිතයින් 64,194,674ක් වාර්තා වී ඇත.
එම ආසාදිතයින් අතරින් 44,441,249දෙනෙක් සුවය ලබා ඇති අතර ලොව පුරා කොවිඩ් මරණ 1,486,829ක් වාර්තා වේ.
මෙරට සමස්ත කොවිඩ් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 24,532ක් වේ.
ඉන් 17,817ක් ආසාදිතයින් පූර්ණ සුවය ලබා ඇති අතර ආසාදිතයින් 6,593දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටියි.
මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 122ක් වේ.
COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
