තවත් කොවිඩ් මරණ 04ක් – සමස්තය 122 දක්වා ඉහළට
ඊයේ (01) මෙරටින් තවත් කොවිඩ් 04ක් වාර්තා වී ඇත. ඒ අනුව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 122දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් හා කාන්තාවන් දෙදෙනෙක් මෙලෙස මරණයට පත්ව ඇත.
ඒ පිළිබඳ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේනතුව විසින් නිකුත්කළ නිවේදනය පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
