දේශීය

තාක්ෂණික අමාත්‍යාංශයේ ලේකම් ලෙස ජයන්ත ද සිල්වා මහතා පත් කෙරේ

පසුගිය දා පිහිටවූ තාක්ෂණික අමාත්‍යාංශයේ ලේකම් ධූරයට ජයන්ත ද සිල්වා මහතා පත් කර ඇත.

ICTA ආයතනයේ සභාපතී ලෙස ද සිල්වා මහතා මේ වන විට කටයුතු කරමින් සිටියි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *