ගෝලීය නවතම තතු – COVID 19
ගෝලීය කොවිඩ් වෛරසයට ගොදුරු වූ ලොව පුරා සමස්ත ආසාදිතයින් 64,842,715ක් වාර්තා වී ඇත.
එම ආසාදිතයින් අතරින් පුද්ගලයින් 44,934,891ක් දෙනෙක් සුවය ලබා ඇති අතර ලොව පුරා මෙම වෛරසය හේතුවෙන් මරණ පත් වූ සංඛ්‍යාව 1,499,343ක් බව වාර්තා වේ.
මෙරට කොවිඩ් ආසාදිතයින් සමස්ත සංඛ්‍යාව 25,410ක් වේ. ඉන් ආසාදිතයින් 18,304ක් මේ වන විට පූර්ණ සුවය ලබා ඇති අතර ආසාදිතයින් 6,982ක් ප්‍රතිකාර ලබමින් සිටියි.
මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 124ක් වේ.
කොවිඩ් වෛරසයට ගොදුරු වූ ආසාදිතයින් වාර්තා වන සංඛ්‍යා දත්ත අනුව ගෝලීය රටවල් ලැයිස්තු ගත කර ඇත. එම ලැයිස්තුවේ 97වන තැනට මේ වන විට ශ්‍රී ලංකාව පැමිණ ඇති බව වාර්තා වේ.
COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
