අදත් LPL තරග වට දෙකක්
ලංකා ප්‍රීමියර් ලීග් (LPL)ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (03) පැවැත් වීමට නියමිත වේ.
ශහීඩ් අෆ්රිඩිගේ නායකත්වයෙන් යුත් ගෝල් ග්ලැඩියේටර්ස් සහ තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතර තරගය අද සවස 3.30 ආරම්භ වේ. මේ වන විට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් පිට පිට තරග වට තුනක් ජයගෙන ඇත.
එසේම දසුන් ශානක නායකත්වයෙන් යුත් දඹුල්ල වයිකින්ග් කණ්ඩායම් අතර සහ කුසල් ජනිත්ගේ නායකත්වයෙන් යුත් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අතර තරගය අද රාත්‍රී 8.00 ට ආරම්භ වීමට නියම්ත වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
