තවත් කොවිඩ් මරණ 02ක් – සමස්ත මරණ සංඛ්‍යාව 124ක් දක්වා ඉහළට
ඊයේ (02) මෙරටින් තවත් කොවිඩ් මරණ 02ක් වාර්තා වී ඇත. ඒ අනුව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 124 දක්වා ඉහළ ගොස් ඇත.
හලාවත ප්‍රදේශයේ 66හැවිරිදි කාන්තාවක් හා කොළඹ 13 ප්‍රදේශයේ 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙන් මෙලෙස මරණයට පත්ව ඇත.
මේ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
