නව කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය අද රාජකාරි අරඹයි
ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද (03) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිය ධූරයේ රාජකාරි ආරම්භ කළාය.
රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ ග්‍රාමීය සෞඛ්‍ය සේවාව පාලනය කර කොරෝනා පාලනයේදී ප්‍රතිශක්තිකරණය පිළිබඳව සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිතුමා දුන් උපදෙස් අනුව තමන් කටයුතු කරන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
