අටලුගම ප්‍රදේශයේ ජනතාවට දැනුම්දීමක්
අටලුගම ප්‍රදේශයේ ජනතාව සෞඛ්‍ය අංශ වෙත සහයෝගය දක්වා ඔවුන්ගේ ප්‍රදේශය ආරක්ෂා කරගැනීමට කටයුතු නොකරන්නේ නම් නැවත වතාවක් එම ප්‍රදේශය හුදකලා කිරීමට සිදු වනු ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අත්තනෝමතික ලෙස ජීවත්වන පිරිසකගේ ක්‍රියාවන් හේතුවෙන් සමස්ථ කළුතර දිස්ත්‍රික්කයටම තර්ජනයක් ඇති කිරීමට කිසිසේත් ඉඩ නොදෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
