ගෝලීය නවතම තතු – COVID 19
කොවිඩ් වෛරසය ආසාදනය වූ ලොව පුරා ආසාදිතයින් 65,536,026ක් වාර්තා වී ඇත.
පුද්ගලයින් 45,376,598දෙනෙක් මෙම වෛරසයෙන් සුවය ලබා ඇති අතර ලොව පුරා කොවිඩ් මරණ 1,511,915ක් වාර්තා වී ඇත.
මෙරටින් කොවිඩ් ආසාදිතයන් 26,038ක් වාර්තා වී ඇති අතර වෛරසයට ගෙදුරු වී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 19,032ක් වාර්තා වී ඇත.
මේ වන විට ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 6,877ක් වන අතර කොවිඩ් හේතුවෙන් මරණයට පත් පුද්ගලයින් සංඛ්‍යාව 129ක් වේ.
COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
