දේශීය

මෙරට කොවිඩ් තතු

මෙරට තුළ කොවිඩ් වෛරසය ආසාදතය වූ සමස්ත පුද්ගලයින් 26,038ක් වාර්තා වී ඇත. ඒ ඊයේ (03) වන ආසාදිතයින් 627ක් තහවුරු වීමත් සමඟින්.

එසේම වෛරසයට ගෙදුරු වී සිටි පුද්ගලයින් 728 දෙනෙක් ඊයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 19,032ක් දක්වා ඉහළ ගොස් ඇත.

ගතවූ පැය 24 තුළ කොවිඩ් මරණ 05ක් වාර්තා වූ අතර ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 129ක් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *