දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයෙන් කොවිඩ් ආසාදිතයෙක් හඳුනා ගැනේ
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය තුළින් කොවිඩ් ආසාදිත පුද්ගලයෙක් හඳුනාගෙන තිබේ.
ඒ අනුව එම ආර්ථික මධ්‍යස්ථානයෙන් හමු වූ සිව්වන කොවිඩ් ආසාදිතයා බව දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය ඒකකය සඳහන් කරයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා මහතා සඳහන් කළේ මෙලෙස කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත්තේ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැළක සේවය කළ පුද්ගලයෙකුට බවයි.
ආසාදිත පුද්ගලයා ලග්ගල ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමුකර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
