බුරවි නිසා අතුරුදන් වූ පුද්ගලයාගේ මළ සිරුර සොයා ගැනේ
බුරවි සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ධීවර කටයුතුවල යෙදෙමින් සිටියදී අතුරුදන් වූ පුද්ගලයාගේ මළ සිරුර කරෙයිනගර් ඌරි ප්‍රදේශයේ වෙරළට ගොඩ ගසා තිබියදී සොයා ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ ඔහු 38හැවිරිදි වඩුක්කෝට්ටෙයි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.
අද (04) සිරුර පිළිබඳ මහේස්ත්‍රාත් හා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත බව පොලීසිය වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
