තවත් ආසාදිතයින් 406ක් සුවය ලබයි
තවත් කොවිඩ් ආසාදිතයින් 406 දෙනෙක් සුවය ලබා ඇත.
සෞඛ්‍ය අංශ සඳහන් කළේ පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 406දෙනා අද (04) තම නිවෙස් බලා පිටව ගොස් ඇති බවයි.
ඒ අනුව මේ වන වට සමස්ත ආසාදිතයින් 19,438දෙනෙක් සුවය ලබා ඇති අතර ආසාදිතයින් 6,471දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබමින් සිටියි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
