තවත් කොවිඩ් මරණ 05ක් – සමස්ත මරණ සංඛ්‍යාව 129ක් දක්වා ඉහළට
මෙරටින් තවත් කොවිඩ් මරණ 05ක් ඊයේ (03) වාර්තා විය. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 129ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ පිරිමි පුද්ගලයින් 04 දෙනෙක් හා එක් කාන්තාවකි.
මෙම මරණ පිළිබඳ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
