දේශීය

දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි

මේ වනවිට බුරවී සුළි කුණාටුව දිවයිනෙන් ඉවතට ගමන් කර පීඩන අවපාතයක් දක්වා දුර්වල වී ඇති බව  කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව පවසයි.

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *