යතුරු පැදියට ගසක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු ජිවීත්කෂයට
පොළොන්නරුව සේවාගම ප්‍රදේශයේදී ගසක් කඩා වැටීමෙන් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජිවීත්කෂයට පත්ව තිබේ.
ඔහු සේවාගම ප්‍රදේශයේ පදිංචි 68හැවිරිදි පුද්ගලයෙකි.
ඊයේ (03) රාත්‍රියේ ඔහු මිතුරෙකුගේ නිවසට ගොස් යතුරු පැදියෙන් ආපසු නිවසට එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවත් මළ සිරුර ඥාතීන්ට භාර දුන් බවත් පොලීසිය පවසයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
