දේශීය

තවත් පුද්ගලයින් 652ක් සුවය ලබයි

මෙරට තුළ කොවිඩ් වෛරසය ආසාදිනය වී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව විසි දහස ඉක්මවා ගොස් ඇත.

කොවිඩ් වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ තවත් පුද්ගලයින් 652ක් අද (05) රෝහල් තුළින් පිටව ගොස් ඇත.

මේ වන විට පුද්ගලයින් 20,090ක් පුර්ණ සුව ලබා ඇති අතර තවත් ආසාදිතයින් 6,339ක් රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටින බව මෙරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *