දේශීය

තවත් ශ්‍රී ලාංකිකයින් 463ක් දිවයිනට

විදෙස් ගතව සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 463ක් අද (05) දිවයිනට පැමිණ ඇත.

කොවිඩ් වෛරසය නිසා දිවයිනට පැමීණිමට නොහැකිව සිටි තවත් පිරිසක් මෙලෙස පැමිණ ඇත.

  • අබුඩාබි සිටි පුද්ගලයින් 82ක්
  • කටාර්හි සිටි පුද්ගලයින් 366ක්
  • ඉන්දියාවේ සිටි පුද්ගලයින් 45ක්
  • චීනයේ සිටි පුද්ගලයින් 02ක්

දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.

මෙම පිරිස පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර ඉන් අනතුරුව ඔවුන් සියලු දෙනා නිරෝධානය කටයුතු සඳහා අදාළ මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *