දේශීය

මෙරට කොවිඩ් තතු

ගෝලිය කොවිඩ් වෛරසයට ගොදුරු වූ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 26,559ක් වේ.

මේ වන විට පුද්ගලයින් 19,438ක් මෙම වෛරසය ආසානය වී පූර්ණ සුවය ලබා ඇති අතර ආසාදිතයින් 6,991ක් දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබමින් සිටියි.

ඊයේ (04) එක් කොවිඩ් මරණයක් වාර්තා වූ අතර ඒ සමඟ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 130ක් විය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *