ක්‍රීඩා

අදත් LPL තරග වට දෙකක්

දසුන් ශානක නායකත්වයෙන් යුත් දඹුල්ල වයිකින්ග් හා ශහීඩ් අෆ්රිඩිගේ නායකත්වයෙන් යුත් ගෝල් ග්ලැඩියේටර්ස් යන කණ්ඩායම් අතර තරගය අද සවස 3.30 ආරම්භ වේ.

එසේම කුසල් ජනිත්ගේ නායකත්වයෙන් යුත් කැන්ඩි ටස්කර්ස් හා ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් කළම්බෝ කිංග්ස් යන කණ්ඩායම් අතර තරගය අද රාත්‍රී 8.00 ට ආරම්භ වීමට නියම්ත වේ.

මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පිළිවලින්

  1. ජැෆ්නා ස්ටැලියන්ස්
  2. කළම්බෝ කිංග්ස්
  3. දඹුල්ල වයිකින්ග්
  4. කැන්ඩි ටස්කර්ස්
  5. ගෝල් ග්ලැඩියේටර්ස්

යන ස්ථාන හිමි කර ගෙන සිටියි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *