දේශීය

මහනුවර පාසල් ආරම්භය තවත් සතියකට කල් යයි

මහනුවර නගර සිමාවේ ඇති පාසල් තවත් සතියක කාලයක් වසා දැමීමට කටයුතු කර ඇත.

ඒ අනුව මහනුවර සීමාවේ පාසල් 45ක් හා අකුරණ ප්‍රදේශයේ පාසල් 05ක් ලබන 14වන දා දක්වා වසා තැබීමට කටයුතු කර ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යු. ගමගේ මහතා සඳහන් කළේය.

ආණ්ඩුකාරවරයා වැඩි දුරටත් සඳහන් කළේ පවතින කොවිඩ් වෛරස තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *