දේශීය

මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 130 දක්වා ඉහළට

ඊයේ ( 04 ) කොවිඩ් මරණයක් වාර්තා වී ඇත. පිළයන්දල ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි කාන්තාවක් මෙලෙස මරණයට පත්ව ඇති අතර එම මරණයත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 130 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ පිලිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *