අද සිට කටුනායක පිටවීමේ පර්යන්තය යළි විවෘත කෙරේ
අද පෙරවරු 9.00 සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තයේ ආලිනදය යළි විවෘත කරේ.
ඒ අනුව එක් ගුවන් මගියෙකුට පිටවීමේ පර්යන්තය වෙත රැගෙන ආ හැක්කේ එක් අමුත්තෙක් පමණි.
මෙහි පැමිණෙන සියලුම අය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් කටයුතු කළ යුතු බව හා විදේශයන් සිට පැමිණෙන අයට නිරෝධායන කටයුතු සඳහා යොමු වීමෙන් අනතුරුව මාසයක කාලයක් තුළ පැමිණ පර්යන්තයේ පිහිටි තීරු බදු රහිත වෙලඳසැලිවලින් භාණ්ඩ මිලදී ගැනීමට හැකි බව ගුවන්තොටුපල පාලනාධීකාරිය දැනුම් දී ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
