විදේශීය

ඇමරිකා ධජයට පසු චීන ධජය සඳ මත එසවේ

පසු ගිය නොවැම්බර් 24වන දා චීනය විසින් ගගනගාමීන් රහිත චැන්ග් අ ෆයිව් අභ්‍යවකාශ යානය සඳ මත ගොඩබෑමට සමත් වී ඇත.

ඒ, අනුව සඳ චීනය ජාතික ධජය සඳ මත එස වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ඇමරිකාව ලොව පළමු වරට 1969 වසරේ දී ගගනගාමීන් සහිත ඇපලෝ 11 යානය මගින් සඳ තරණය කිරීමෙන් පසු දෙවන වරට සඳ තරණය කිරීමට චීනය සමත් වී ඇති.

සඳෙන් පාංශු සාම්පල රැගෙන එම සඳහා මෙලෙස චෑන්ග් 05යානය චීනය විසින් අභ්‍යවකාශ ගත කර ඇති අතර මෙම ගමනේදී ලබා ගත් ඡායාරූප කිහිපයක් චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය විසින් මාධ්‍ය වෙත මුදා හැරීමට කටයුතු කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *