ගාල්ලේ ග්‍රාම නිලධාරී වසම් 05කට සංචරණ සීමා
අද (05) කොවිඩ් ආසාදිතයින් 06දෙනෙක් ගාල්ල බල ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. මේ හේතුව නිසාවෙන් ග්‍රාම නිලධාරී වසම් 05ක් සඳහා සංචරණ සීමා පැන වීමට කටයුතු කර ඇත.
ඒ අනුව ,
- ඇත්තිලිගොඩ දකුණ
- මකුළුව
- දෙද්දුගොඩ උතුර
- තලාපිටිය
- මිලිද්දුව
යන ග්‍රාමීය වසම් සඳහා සංචරණ සීමා පැනවීමට තීරණය කළ බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ.සිංගාරච්චි මහතා සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
