දේශීයවිදේශීය

ගෝලීය නවතම තතු – COVID 19

ගෝලීය කොවිඩ් වෛරසයට ගොදුරු වූ ලොව පුරා සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 66,230,893ක් වේ.

ඉන් පුද්ගලයින් 45,811,578ක් පූර්ණ සුවය ලබා ඇති බවත් වෛරස ආසාදිතයින් 1,524,457ක් මරණයට පත්ව ඇති බවත් සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

එසේම මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 26,559ක් වේ.

පුද්ගලයින් 19,438ක් මෙම වෛරසය ආසානය වී පූර්ණ සුවය ලබා ඇති අතර ආසාදිතයින් 6,991ක් ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 130ක් වේ.

COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *