බන්ධනාගාර ආශ්‍රිත කොවිඩ් ආසාදිතයින් 2,051ක් දක්වා ඉහළට
බන්ධනාගාර ආශ්‍රිතව මේ වන විට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,051දෙනෙකු වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම පිරිස අතර බන්ධනාගාර නිලධාරින් 91 දෙනෙකු සිටි.
වෛරසය ආසාදනය වූ නිලධාරින් 38දෙනෙකු සහ රැඳවියන් 562ක් මේ වනවිට පූර්ණ සුවය ලබා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.
වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ කෙසේවෙතත් බන්ධනාගාර තුළ පවතින තදබදය හේතුවෙන් මුදාහැරෙන සියලුම රැඳවියන් PCR පරික්ෂණයකට හෝ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවට ලක් කෙරෙන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
