දේශීය

මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200ක් සමඟ පුද්ගලයින් 4දෙනෙකු අත්අඩංගුවට

රුපියල් 100ක් ඉක්මවූ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝගෑම් 100ක් සමග සැකකරුවන් 4දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී මෙම සැකකරුවන් 4දෙනා මාරවිල, තොඩුවාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී මෝටර් රථ දෙකක්, වෑන් රථ දෙකක්, සහ ලොරි රථයක් ද සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් භාරයට ගෙන තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *