දේශීය

හිටපු අමාත්‍ය ටී.බි. ඒකනායක අභාවප්‍රාප්‍ත වෙයි

හිටපු අමාත්‍ය ටී.බි. ඒකනායක මහතා අභාවප්‍රාප්‍තවී තිබේ.

අසනීප තත්ත්වයක් මත හිටපු අමාත්‍යවරයා කුරුණෑගල පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්‍තවී ඇති අතර ඔහු මියයන විට 67වන වියේ පසුවිය

ටි.බි. ඒකනායක මහතා 2015 වසරේ යහපාලන රජය සමයේ ඉඩම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *