තවත් ආසාදිතයින් 370ක් සුවය ලබයි
මෙරට තවත් කොවිඩ් ආසාදිතයින් 370ක් පූර්ණ සුවය ලබා ඇත.
ඒ අනුව සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 20,460ක් දක්වා ඉහළ ගොස් ඇති අතර වෛරසය ආසාදිත රෝගීන් 6,631ක් නිරෝධායන මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 27,228ක් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
