ඊයේ (05) මෙරටින් තවත් කොවිඩ් මරණ 07ක් වාර්තා වි ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 137ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඒ පිළිබඳ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.
Please follow and like us:
Like this:
Like Loading...
Related