ක්‍රීඩා

අදත් LPL තරග වට දෙකක්

ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් කළම්බෝ කිංග්ස් හා ශහීඩ් අෆ්රිඩිගේ නායකත්වයෙන් යුත් ගෝල් ග්ලැඩියේටර්ස් යන කණ්ඩායම් අතර තරගය අද සවස 3.30 ආරම්භ වේ.

එසේම තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා ස්ටැලියන්ස් හා දසුන් ශානක නායකත්වයෙන් යුත් දඹුල්ල වයිකින්ග් යන කණ්ඩායම් අතර තරගය අද රාත්‍රී 8.00 ට ආරම්භ වීමට නියම්ත වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *