දේශීය

කාර්යාල වේලාවල බස් ගමන් ආරම්භය වෙනස් ක්‍රමවේදයකට

අද (07) සිට කාර්යාල වේලාවන්හිදී බස් රථ ධාවනය සම්බන්ධයෙන් නව සැලසුමක් ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඒ අනුව සෑම කාර්යාල ගමන් වාරයකදීම බස් රථ දෙක බැගින් ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *