දේශීය

තවත් කොවිඩ් ආසාදිතයින් 326ක් වාර්තා වේ

අද (07) තවත් කොවිඩ් වෛරස ආසාදිතයින් 326ක් වාර්තා වී ඇත.ඉන් ආසදිතයින් 154 දෙනෙක් බන්ධනාගාර ආශ්‍රීතව වාර්තා වී ඇති බව යුධ හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට සමස්ත කොවිඩ් ආදාසාදිතයින් 28,203ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 20,804ක් පූර්ණ සුවය ලබා රෝහල් තුළින් පිටව ගොස් ඇත.

අසාදිතයින් 7,259ක් තවමත් නිරෝධායන මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබමින් සිටීයි.

කොවිඩ් මරණ 140ක් වාර්තා වී ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *