දේශීය

දෛනික PCR පරීක්ෂණ 20,000 දක්වා වැඩි කිරීමට පියවර

දෛනිකව සිදු කරන PCR පරීක්ෂණ සංඛ්‍යාව 20,000දක්වා වැඩි කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ඊයේ (06) දිනයේදී පමණක් PCR පරීක්ෂණ 14,125ක් මෙරටදී සිදු කර ඇති බවයි.

ඒ අනුව තවත් රජයේ රෝහල් කිහිපයක PCR පරීක්ෂණ සිදු කිරීම ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *