දේශීය

මහර කමිටු වාර්තාව අධිකරණ ඇමතිට

පසුගියදා මහර බන්ධනාගාරයේ සිදුවූ නොසන්සුන් තත්ත්වය පරීක්ෂණය කිරීමට පත් කළ කමිටුව විසින් කරන ලඳ පරීක්ෂණ වාර්තාව අද(07) අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලී සබ්රි මහතා වෙත භාර දී ඇත.

මෙම කමිටුවේ සභාපතිවන විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය විසින් අදාළ වාර්තාව අධිකරණ අමාත්‍යවරයාට භාර දී තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *